වෙඩි තබා මිය ගිය පොලිස් නිළධාරින් සිව් දෙනාට පශ්චාත් උසස්වීම්
By Sithumi
තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුලදී පොලිස් පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් සැරයන් වරයකු විසින් සිදුකළ සිදුකළ වෙඩි තැබීමෙන් මිය යන ලද තිරුකෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් සිව් දෙනාට පශ්චාත් උසස්වීම් ලබාදීමට පොලිස්පති වරයා තීරණය කර තිබේ.
ඊට අදාළ නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |
