තුන් වන මාත්‍රාව සඳහා එන්නතක් තෝරා ගැනේ..එන්නත සහ ලැබෙන කාණ්ඩය මෙන්න..!

Pfizer vaccination AstraZeneca Sinopharm
By Sewvandhi Sep 29, 2021 11:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

AstraZeneca සහ Sinopharm එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට තීරණය කෙරේ.

ඒ සඳහා තුන්වන එන්නත් ලෙස Pfizer එන්නත ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

එසේම වයස අවුරුදු 30ත් - 60ත් අතර පිළිකා සහ වකුගඩු ආබාධවලින් පෙළෙන පුද්ගලයින් ට, සෞඛ්‍ය අංශ සේවකයින්ට හා ඉදිරිපෙළ අනෙකුත් සේවකයින් සඳහා ද තෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබේ.  

---------------------------------------------------

මේ වයස් කාණ්ඩ වලට සුදුසු මේ එන්නත - GMOA පැහැදිලි කිරීම-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now