ප්‍රසිද්ධ හිමිණමක් තිළිණි එක්ක කරපු වැඩේ මාට්ටු වෙයි.(PHOTOS)
Sri Lanka Police
Sri Lanka
By Aruna
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යමින් විශාල මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ සබඳතා පැවැත්වූ ආන්දෝලනාත්මත සිදුවීම් රැසකට මුහුන දුන් ප‍්‍රසිද්ද හිමි නමක් සම්බන්ධයෙන් පරීක්ෂණ අංශ විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.
එම හිමි නමද අදාළ කාන්තාවගේ ව්‍යාපාර වල මුදල් ආයෝජනය කර තිබේ.
රුපියල් කෝටි 40 ක පමණ මුදලක් එම හිමිනම විසින් එම කාන්තාවගේ ව්‍යාපාර වල ආයෝජනය කර ඇතැයි පොලිසිය සොයාගෙන ඇත.
මීට අමතරව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු ද රුපියල් කෝටි 45 ක මුදලක් ඇයගේ ව්‍යාපාර වල ආයෝජනය කර ඇත.
මෙම කාන්තාව එළඹෙන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

