ඩිල්ෂාන්ගේම අඩි පාරේ යන දියණිය ලිමන්සා, ක්‍රිකට් දිවියේ තවත් කඩඉමක් පසු කරයි..! ඩිල්ෂාන්ගෙන් විශේෂ සටහනක් -(PHOTOS)

By Sewvandhi Nov 20, 2022 02:35 PM GMT
Report

තිලකරත්න ඩිල්ෂාන් කියන්නෙ මෙරට හිටපු සුපිරි ක්‍රිකට් තරුවක්. දක්ෂතාවය අතින් වගේම ජනප්‍රියත්වය අතින්ද ඔහු තවමත් සිටින්නේ ඉදිරියෙන්.

මේ වෙද්දි නම් ඔහු සිය ආදරණීය පවුලේ අයත් එක්ක විදෙස්ගතවයි ඉන්නේ. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු කතාවක් දකින්න ලැබුණා. ඒ ඩිල්ෂාන්ගේ දෝණි ලිමන්සා ගැන.

"අවුරුදු 16න් පහළ වික්ටෝරියා කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වූ අපූරු ජයග්‍රහණය පිළිබඳව මගේ ආදරණීය දියණියට සුබ පැතුම්. " යනුවෙන් තමයි ඔහු මේ සටහන තබා තිබුණේ....


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery