ප්‍රසිද්ද හිමි නමක් කොවිඩ් වැළඳී අපවත්වෙයි
isolated
Covid 19
Colombo
athurugiriya
kalaniya
By Sithumi
අතුරුගිරිය පෝරේ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය රුක්මළේ ධම්මකිත්ති නායක හිමියන් අපවත් වී තිබෙනවා .
ඒ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට දී එහිමියන්ගේ වයස අවුරුදු හැට තුනක්.
