කුඩු රැගෙන වැඩි හිමි නමක් කොටුවෙයි.
By Wayomi
පෙරේදා දිනයේ (15) බුලත්සිංහල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිමිනමක් හෙරොයින් රැගෙන යන බවට ලද තොරතුරක් අනුව සිදුකළ පරීක්ෂාවකදී මෙම 38 හැවිරිදි තරුණ හිමි නම කොටුකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී එම හිමි නම් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 40ක ප්‍රමාණයක් සොයා ගැනුණා.
සැකකාර හිමිනම මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |