අලුතින්ම නිර්මාණය වූ "තෙල් දීපන් ගම"..

Sri Lanka SL Protest
By krishani May 25, 2022 07:06 AM GMT
krishani

krishani

Report

හම්බන්තොට ගබඩා හන්දිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් මඟින් ඉන්ධන සඟවා ගෙන මිල වැඩි කිරීමෙන් පසුව ඉන්ධන අලෙවිකිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පිරිසක් විරෝධය දක්වමින් අදාළ ඉන්ධන පිරවුම්හල වට කර "තෙල්දීපං ගම" යනුවෙන් නම් කරමින් පුවරුවක් සවිකර තිබේ.

පසුගිය 23 වනදා මධ්‍යම රාත්‍රීයේ තෙල් මිල වැඩි වීමට පෙර අදාළපිරවුම්හලට ඉන්ධන රැගෙන විත් ඇති අතර එම තොගය ජනතාවට බෙදා නොදී මිල වැඩි වූ පසු බෙදා හැරීමට අදාළ පිරවුම්හල කටයුතු කර ඇතැයි වාර්තා වේ. 

ReeCha