ගෙල වැළලාගෙන මියගිය බව කියන ‘තරුණියගේ’ හිසෙන් හෙළිවූ දේ මෙන්න (PHOTOS)
Police
Accident
Sri Lanka
Mihinthale
By Aruna
ගෙල වැළලාගෙන මියගොස් සිටි බව කියන මිහින්තලේ ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ කාන්තාවකගේ මරණය සැකසහිත බව පොලිසිය පවසනවා.
ඇගේ නිවස ආසන්නයේ ඉඩමක තිබියදී ගෙල වැළලාගෙන සිටි ආකාරයෙන් මියගොස් සිටි කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති අතර දේහය පරීක්ෂා කිරීමේදී හිසේ බරපතළ තුවාල ඇති බව පොලිසියට නිරීක්ෂණය වී තිබෙනවා.
මෙහිදී මියගොස් ඇත්තේ, 24 හැවිරිදි කතාවක් බවයි පොලිසිය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

