ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකාවෙන්...

Report

ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

එම මුද්දරය දිගින් මිලි මීටර් 205කි.

වඳුරු උණ සුව කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි...

වඳුරු උණ සුව කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි...

එහි දැක්වෙන්නේ, ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර ය.

එය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනැමීය.