හෙට වෙනස් වන කාලගුණය ගැන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්.

Department of Meteorology Weather
By Wayomi Feb 05, 2024 09:49 AM GMT
Wayomi

Wayomi

Report

හෙට (06) සිට බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, සබරගමුව පළාත, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට පස්වරුවේ ස්ථාන කිහිපයක තරමක වැසි ඇතිවිය හැකි බවයි.  

ReeCha