ලංකාවට ආ එක්සත් ජනපද නෞකාව...

By Parami Dissanayake Aug 19, 2024 04:32 PM GMT
Report

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Spruance නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

බ්‍රිතාන්‍ය සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළේ...

බ්‍රිතාන්‍ය සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළේ...

USS Spruance නෞකාව මීටර් 160ක පමණ දිගකින් යුක්ත වන අතර එහි 338 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් පැමිණ ඇතැයි නාවික හමුදාව සඳහන් කළේ ය.

නෞකාව සඳහා වන සේවා පහසුකම් ලබා ගැනීම සඳහා එම නෞකාව දිවයිනට පැමිණ ඇති බවයි.

පිලිපීනයෙන් මාස ගණනකට පසු මන්කිපොක්ස් රෝගියෙක්...

පිලිපීනයෙන් මාස ගණනකට පසු මන්කිපොක්ස් රෝගියෙක්...

හෙට (20) සේවා පහසුකම් ලබා ගැනීමෙන් අනතුරුව එම නෞකාව යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.