බ්‍රිතාන්‍ය සංචාරකයින් රැගත් බෝට්ටුවක් පෙරළේ...

Report

බ්‍රිතාන්‍ය සංචාරකයින් රැගත් බෝට්ටුවක් සිසිලි මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් පෙරළී එක් අයෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් උපරීම මුදල මෙන්න...

ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් උපරීම මුදල මෙන්න...

මෙලෙස අතුරුදන්වූවන් අතර අමෙරිකානු සහ කැනේඩියානු ජාතිකයින් ද වන බව සඳහන් වේ.

“ටොනේඩෝ” තත්ත්වයක් හේතුවෙන් අදාළ යාත්‍රාව අනතුරට ලක්ව තිබෙනවා.

වතු කම්කරුවන්ගේ වැඩි කළ වැටුප ගැන ගැසට් නිවේදනය 28 වැනිදා...

වතු කම්කරුවන්ගේ වැඩි කළ වැටුප ගැන ගැසට් නිවේදනය 28 වැනිදා...

යාත්‍රාවේ සිටි 15 දෙනෙකු බේරා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත් ව ඇති අතර, අතුරුදන් වී සිටින අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකව ඇත.