යුධ ගිනිවලින් බහරේන් දැවේ - බහරේන් හෝටලයකට සහ ගොඩනැගිලි දෙකකට ඉරානයෙන් දරුණු ප්‍රහාරයක්
By Kaushi
ඉරානය මඟින් මනමා අගනුවර හෝටලයක් සහ නේවාසික ගොඩනැගිලි දෙකක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව එම ප්‍රහාරවලින් ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති බව වාර්තා වේ.
එසේ වුවත් මෙතෙක් ජිවිත හානියක් වාර්තා වී නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.