පිලිපීනයෙන් මාස ගණනකට පසු මන්කිපොක්ස් රෝගියෙක්...
By Parami Dissanayake
මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගියෙක් පිලිපීනයෙන් වාර්තා වී තිබෙනවා.
පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු එනම් මාස 08කට පමණ පසු වාර්තා වූ පළමු රෝගියා මොහු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඔහු 33 වන වියේ පසුවන පිලිපීන ජාතිකයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.