එළඹෙන පළාත් සභා මැතිවරණය පිළිබඳ දැනුම්දීමක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා ඒ පැවැත්වීමට ක්‍රම දෙකක් පවතින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඒ අනුව පැරණි ක්‍රමයට කෙටි සංශෝධනයක් එකතු කිරීම සහ ප්‍රතික්ෂේප වූ සීමා නිර්ණ කොමිසම් වාර්තාව නැවත කමිටුවක් හරහා සමාලෝචනය කිරීම යන ක්‍රම දෙක යටතේ මැතිවරණය පැවැත්විය හැකියි.

වෙන ආණ්ඩුනේ සල්ලි නෑ කිව්වේ ඒකට මෙන්න, ඕන තරම් සල්ලි තිබ්බට ඒවා වියදම් කරන විදිහ හිතා ගන්න බැරුව ඉන්න අගමැතිනි
පැරණි ක්‍රමයට කඩිනමින් මැතිවරණය පැවැත්වීම සඳහා සංශෝධනයක් එකතු කරන්නේ නම්, නාම යෝජනා ලැයිස්තුවලින් හෝ කාන්තා නියෝජනය සඳහා කෝටාවක් ලබා දිය යුතු බවද ඔහු සඳහන් කළා.
