නාමල්ලා ඉතින් කොහොමත් ඉන්නවනේ..නායකත්වවල ප්‍රශ්නයක් නැහැ, නාමල් බේබිට පෑදුණු අලුත්ම පොට ඉගි කරන අකිල

Report

අද (29) දින පෙරවරුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නියෝජිතයින් සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවතුනා.

ඒ සඳහා සහභාගී වූ දේශපාලඥයන් නැවත පිටව යන මොහොතේ මාධ්‍යවේදීන් විසින් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ එකතු වී නාමල් රාජපක්ෂව 2029දී බලයට ගෙන එයිද යනුවෙන් විමසා සිටියා.

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

ඒ සඳහා අකිල විරාජ් කාරියවසම් මහතා ද මාධ්‍යට දුන්නේ මෙවැනි පිළිතුරක්,

" ඒ ගොල්ලො කොහොමත් ඉන්නවනේ ඉතින් ඒ පක්ෂවල, මං කියන්නේ අපි හිටපු දෙක ගැන කතා කරන්නේ. දේශපාලනය කාටවත් වේලාස්සන කියන්න බෑනේ, කොච්චර දේවල් වෙනස් වෙලා තියෙනවද මේ වෙන කොට."

එසේම මෙහිදී,

"මාධ්‍යවේදියා, මේ සමගිය එකතුව මේකෙන් නැති වෙන්නෙ නැත්ද?

අකිල විරාජ්, මම හිතන්නෙ නෑ. නැති වෙන්න නෙවෙයි හැමෝම එකතු වෙන්නනේ කතා කරලා තියෙන්නේ.

මාධ්‍යවේදියා, රනිල් මහත්තයා වෙනුවෙන් සජිත් මහත්තයාත් ආවා සජිත් මහත්තයත් අත්අඩංගුවට ගන්නවා කියලා තියෙනවා එයිද එතුමා ?

අකිල විරාජ්, වැරදි දෙයක් නම් ඔක්කොම එකට එකතු වෙලා පෙනී ඉන්නවා එච්චරයි.

අනුන්ගේ රෙද්දවල් හොයන්න එපා පුදුම වදයක් - හෙක්ටර් අප්පුහාමි

අනුන්ගේ රෙද්දවල් හොයන්න එපා පුදුම වදයක් - හෙක්ටර් අප්පුහාමි

මාධ්‍යවේදියා, ඉස්සරහට අභියෝගයක් දෙන්නෙ පුළුවන්ද ආණ්ඩුවට?

අකිල විරාජ්, කොහොමත් ඉතින් දේශපාලනය කියන්නේ බලේ ලබා ගැනීමනේ. ඉතින් ඒ සඳහා ගොඩක් අය එකතු වෙන්න තීරණය කරලා තියෙනවා විපක්ෂය එක්ක.

මාධ්‍යවේදියා,නායකත්වය කොහොමද?

අකිල විරාජ්,නායකත්වවල ප්‍රශ්නයක් නැහැ ඒක නායකයෝ දෙන්නා බලා ගනී "

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ