වෙන ආණ්ඩුනේ සල්ලි නෑ කිව්වේ ඒකට මෙන්න, ඕන තරම් සල්ලි තිබ්බට ඒවා වියදම් කරන විදිහ හිතා ගන්න බැරුව ඉන්න අගමැතිනි
ප්‍රතිශතය කෙසේ වුව ද අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට අවශ්‍ය තරම් මුදල් දැන් ඇති බව අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.
ඒ අනුව දැන් තිබෙන අභියෝගය වන්නේ එම මුදල වැය කරන ආකාරය හඳුනා ගැනීම බව ඇය සඳහන් කරයි.

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි
එසේම අධ්‍යාපන අමාත්‍යංශය සිය යෝජනා රැගෙන මුදල් අමාත්‍ය ජනාධිපති අනුර දිසානායක මහතා අද(29) දින හමු වන බව ද අගමැතිනිය පැවසුවා.
මේ අතර පෙර අවස්ථාවල මෙන් නොව මෙවර අයවැය සකස් කරන්නේ අමාත්‍යංශ යෝජනා අනුව බව ද හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඇය මේ බව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනේ දී මෙවර අයවැයෙන් අධ්‍යාපනයට කෙතරම් ප්‍රතිශතයක් වෙන්කරන්නේ දැයි මාධ්‍ය නැගූ පැනයට පිළිතුරු දෙමින්.
