නව තානාපතිවරුන් දසදෙනා ජනපතිට අක්ත පත්‍ර භාරදෙයි..!

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Nov 05, 2023 10:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලැබූ විදෙස් තානාපතිවරු දස දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර භාර දී තිබේ.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී එම තානාපතිවරුන් ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ලැට්වියාව, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම්, ජිබුටි, ඇංගෝලා, ෆින්ලන්තය, වෙනිසියුලාව සහ නෝර්වේ යන රාජ්‍යයන් සඳහා මෙලෙස නව තානාපතිවරු පත් ව ඇත.

ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්..

යුවළක් සොයා පොලිස් විමර්ශන - දැක තිබේ නම් වහාම අමතන්න ඡායාරූප සහිතයි..(PHOTOS)

යුවළක් සොයා පොලිස් විමර්ශන - දැක තිබේ නම් වහාම අමතන්න ඡායාරූප සහිතයි..(PHOTOS)

Gallery
ReeCha