බැඳීම් කියන්නෙ එකිනෙකා ව නැවත නැවතත් තෝරාගන්න ගන්න තීරණයක්- සමනලීගෙන් අමුතු කතාවක්

Report

සමනලී ෆොන්සේකා කියන්නේ මාලිනී ෆොන්සේකා පරම්පරාවෙන් එන දක්ෂ නිළියක් . ඇයගේ රංගන ප්‍රතිභාව ගැන ගොඩක් දෙනෙක් කතා කතා කරනවා .

ඉතා සියුම් තැන් තම රංගනයෙන් මනාවට ගෙන හැර දක්වනවා කියලා අපි හැමෝම දන්නවනේ . ඉතිං මේ දක්ෂ විවාහ වෙලා ඉන්නේ ඉන්ද්‍රචාව ලියනගේ කියන දක්ෂ අපූරු ගායන ශිල්පියා එක්ක ඉතිං ඇය විවාහ වෙලා අවුරුදු 10ක් වෙනවා.

අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්

අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්

ඇය තම ආදරණීය සැමියා වෙනුවෙන් ආදරණීය සටහනක් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා

කසාද බැඳලා අවුරුදු දහයකට පස්සේ,

බැඳීම් කියන්නෙ එකිනෙකා ව නැවත නැවතත් තෝරාගන්න ගන්න තීරණයක්...

ආදරේ කියන්නේ එකිනෙකා කෙරෙහි වෙනස් නොවී ඉන්න එක නෙවෙයි,

වෙනස් වෙද්දීත් එකට ඉන්න එක,

අපි අපිව අතහැරියෙ නැති හැම දවසකටම...!