ලාංකේය සාසනයට අතිමහත් මෙහෙවරක් කළ තවත් හිමි නමක් අපවත් වේ

Report

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ අපවත් වී තිබේ.

අපවත් වන විට උන්වහන්සේ 95 වැනි වියේ පසුවූහ.

ශාසනාලෝකය වෙනුවෙන් දීර්ඝ කාලයක් අනුපමේය මෙහෙවරක් ඉටුකළ උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් සමස්ත ලංකාවාසී බෞද්ධ ජනතාව මෙන්ම මහා සංඝරත්නය ද සිය සංවේගය පළ කර සිටිති.

නැවතත් රටම අඳුරට - නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ඒකක තුනම අක්‍රීය වේ

නැවතත් රටම අඳුරට - නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ඒකක තුනම අක්‍රීය වේ

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක් - අවදානම් පළාත් සහ දිස්ත්‍රික්ක මෙන්න

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක් - අවදානම් පළාත් සහ දිස්ත්‍රික්ක මෙන්න