මොවුන් නිවුන් සොහොයුරියන්..අවුරුදු 3යි.- පුංචි ආශිංසනාගේ කඳුළු කතාව. - (VIDEO)

By Wayomi Nov 27, 2023 09:36 AM GMT
Wayomi

Wayomi

Report

මොවුන් නිවුන් සොහොයුරියන්..අවුරුදු 3යි..එක්කෙනක් නිරෝගීව ඉපදුණත් පුංචි ආශිංසනා ඉපදෙනකොටම මොළයේ වතුර පිරීමේ රෝගයෙන් පෙලුනා.. මේ ඇයගේ කඳුළු කතාවයි..

ඉතින් ඔබත් මේ පුංචි ආශිංසනාට උදව්වක් උපකාරයක් කිරීමට කැමති නම් මෙම දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න. දුරකථන අංක - 0718808337

( Name:-S.A.K.Lakshika De Silva Account number :- 222200140015201 People 's Bank wattala)

 

ReeCha