ජූලි මාසයේ කරන්න යන දෙයක් ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..
ලබන ජුලි මාසයේ සපුගස්කන්ද පිරිපහදුව වසා දැමෙනු ඇත.
ඒ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.
මෙසේ වසා දැමීමට තීරණය කර ඇත්තේ, අනිවාර්ය නඩත්තු සහ අළුත්වැඩියා කටයුතු සඳහා ය.
කෙසේ වෙතත්, දින 45ක් තුළ එම කටයුතු සම්පූර්ණ කිරීමට නියමිත බව එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ ය.