සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වැඩ වර්ජනය ගැන අවසන් තීරණයක් ගනී..
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
ඵලදායි සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය ලොකොමොටිව් ඉංජිනේරුවන් විසින් දියත් කරන ලද වැඩවර්ජනය අත්හිටුවා ඇත.
ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ අද (13) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
