වැට් වැඩිකිරීම ට අදාළ නියමය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..!

Parliament of Sri Lanka Economy of Sri Lanka Value Added Tax​ (VAT)
By Sewvandhi Apr 02, 2024 11:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (02) පාර්ලිමේන්තුවේදී එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය වැඩි ඡන්ද 36කින් සම්මත කෙරුණි.

ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී නියමයට පක්ෂව ඡන්ද 55ක් සහ විරුද්ධව ඡන්ද 19ක් හිමිවිය.

අනතුරුව අප්‍රේල් 24 දක්වා පාර්ලිමේන්තුව කල්තැබුණි මේ අතර බැංකු සංශෝධන පනත් කෙටුම්පත අද (02) පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත කර ගැනුණි.

ReeCha