හදිසියෙන් ආ අගමැති නියෝගයෙන් අනුරපුර සැණකෙළි උළෙලට සිදු වූ දේ.
Anuradhapura
Dinesh Gunawardena
Prime minister
Sri Lanka
By Wayomi
අනුරාධපුර මහනගර සභාව විසින් පොසොන් උත්සවයට සමඟාමීව සංවිධානය කර තිබූ “අනුරාධපුර පුරවර උදාන" සැණකෙළිය අත්හිටුවීමට අගමැති දිනේෂ් ගුණවර්ධන නියෝග කර තිබෙනවා.
ඒ, සාමාන්‍යපෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් අපහසුතාවට පත්වන අන්දමින් අදාළ සැණකෙලිය පැවැත්වෙන බවට එල්ලවූ චෝදනා සැළකිල්ලට ගනිමින්.
එමෙන්ම මෙම කරුණු අනාවරණය කළ අතර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු සංඝරත්නය සහ දෙමාපියන් ද මෙම සැණකෙළියට විරෝධය පළකර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |