භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..නව මිල ගණන් මෙන්න.

Report

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් ලංකා සතොස ආයතනය විසින් තවත් පහළ දමා තිබෙනවා.

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.


මෙලෙස පහළ දමා ඇති භාණ්ඩ ලැයිස්තුව පහතින්.

1kg සුදු කැකුළු(දේශීය) - Rs.200

1kg අර්තාපල් - Rs.215

1kg සුදු සීනි - Rs.247

1kg රතු පරිප්පු - Rs.278

1kg කඩල - Rs.441

1kg වියලි මිරිස් - Rs.785

100g ‍රතු කව්පි - Rs.90

100g මුං ඇට - Rs.91.50