කුකුළු මස් මිල අඩු වෙයි.

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture Economy of Sri Lanka
By Hashini Aug 26, 2023 05:06 AM GMT
Hashini

Hashini

Report

කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට කුකුළු කර්මාන්තකරුවන් එකඟතාව පළ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) එම අමාත්‍යංශයේ පැවතී සාකච්ඡාවකදි මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රජය විසින් බඩඉරිඟු‍ කිලෝවක් සඳහා පැවති ආනයන බද්ද රුපියල් 75 සිට රුපියල් 25 දක්වා පහත දැමීමේ වාසිය මේ හරහා පාරිභෝගිකයාට ලබාදීම අරමුණ බවයි.

ReeCha