ඇයි.. හිතාගන්නවත් පුළුවන් ද?. තැඹිලි ගෙඩියක් ගිය උඩ..

Latest Headlines Decision Making
By krishani Apr 23, 2024 11:44 AM GMT
krishani

krishani

Report

වෙළඳපොළේ තැඹිලි ගෙඩියක මිල රුපියල් 220 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඇයි.. හිතාගන්නවත් පුළුවන් ද?. තැඹිලි ගෙඩියක් ගිය උඩ.. | The Price Of An Orange Is High

ඒ පවතින වියළි කාලගුණයත් සමඟයි.

වෙළඳපොළ ආරංචි මාර්ග සදහන් කළේ තැඹිලි සඳහා පවතින ඉල්ලුම එයට හේතු වී ඇති බවයි.

මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ තැඹිලි ගෙඩියක තොග මිල රුපියල් 100ත් 140 ත් අතර අගයක මිලක් සටහන් විය.

එමෙන්ම, ඇතැම් ස්ථානවල රුපියල් 250 ඉක්මවා තැඹිලි අළෙවි කෙරෙන බවට වෙළදුන් සඳහන් කළේ ය.