සා.පෙළ අසමත් ඔබට උසස් පෙළ කරන්න චාන්ස් එකක්

Ministry of Education G.C.E.(A/L) Examination Education Sinhala news
By Mithu Jul 12, 2025 11:40 AM GMT
Mithu

Mithu

Report

පසුගිය දා අපොස සා.පෙළ විභහගයේ ප්‍රතිඵල නිකුත් වූ අතර ඉන් බහුතරයක් උසස් පෙළ කිරීමට වරම් ලබා ගත්තේය. ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අසමත් වුව ද, උසස් පෙළ අධ්‍යාපනයට පිවිස වෘත්තීය සුදුසුකමක් සම්පූර්ණ කර ගැනීම සඳහා අවස්ථාව සැලසෙන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව වෙනුවෙන් අයැදුම් පත් භාර ගැනීම ආරම්භ කර තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමේදී 12 වසර අධ්‍යයන කටයුතුවලින් පසුව NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 4 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට අවස්ථාව සැලසේ. එවැනි සිසු සිසුවියන්ට තෝරා ගත හැකි වෘත්තීය පාඨමාලා සංඛ්‍යාව 28කි.

පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පැය 24ක් රැඳී සිටින්න - කාලගුණයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ළමා මනෝ විද්‍යාව හා ආරක්ෂණය

සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය

ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා

ප්‍රාසංගික කලාව කාර්ය සිද්ධි කළමනාකරණය

ශිල්ප කලා අභ්‍යන්තර නිර්මාණකරණය (Interior Designing)

විලාසිතා නිර්මාණකරණය (Fashion Designing)

ග්‍රැෆික් නිර්මාණකරණය

සංචරණය හා ආගන්තුක සත්කාර

භූ දර්ශන නිර්මාණකරණය (Landscaping)

ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය

පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය

වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය

මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය

විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය

පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය

ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය

ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය

කලාව හා පිරිසැකසුම්කරණය

පාරිසරික අධ්‍යයනය පරිගණක,

දෘඪාංග හා ජාලකරණය

නිමැවුම්කරණය විකිණුම් හා අලෙවිකරණය

සැපයුම් කළමනාකරණය

තීරු බදු නිසා ඇමරිකාවේ හොඳ හිත ගන්න බොයිං වර්ගයේ ගුවන් යානා තුනක් මිලදී ගනී?

තීරු බදු නිසා ඇමරිකාවේ හොඳ හිත ගන්න බොයිං වර්ගයේ ගුවන් යානා තුනක් මිලදී ගනී?

ReeCha