දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ බලන්න දුන් අලුත් පත්වීම මෙන්න.

Sri Lanka Railways Department of Railways Railways
By Wayomi Apr 26, 2024 09:12 AM GMT
Wayomi

Wayomi

Report

පුරප්පාඩු වී ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා නව පත්වීමක් සිදු කර තිබෙනවා.

ඒ, අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ මහතා ඒ සඳහා පත් කර ඇත.

පසුගියදා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතා හදිසියේ අභවප්‍රාප්ත වුනා.

ඒ, අනුව පුරප්පාඩුව පවතින එම තනතුර සඳහා සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තෙක් එහි රාජකාරී ආවරණය කිරීම සඳහා නව පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.  

........................................................................

May you Like