වසන්ත මුදලිගේට එරෙහිව යාපනයේ ජනතාව පාරට බහී. (VIDEO)
Jaffna
SL Protest
By Wayomi
වසන්ත මුදලිගේට එරෙහිව යාපනයේ ජනතාව උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, වසන්ත මුදලික ඇතුළු පිරිසකගේ රැස්වීමකට විරෝධය පළ කරමින්.
එම විරෝධතාකරුවන් තරයේ ඉල්ලා සිටිනේ වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට යාපනය නගරය තුළ විරෝධතා රැළි නොපවත්වන ලෙසයි.
