කුරුණෑගල වී අලෙවි මණ්ඩලයේ වී තොග අතුරුදන්.

Kurunegala Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Hashini Oct 24, 2023 03:23 AM GMT
Hashini

Hashini

Report

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ ගොවීන්ගෙන් මිලට ගෙන ගබඩා 5ක තැම්පත් කර තිබු රුපියල් ලක්ෂ දහසකට අධික වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින තුනක් ඇතුලත වාර්තාවක් ලබා දෙන ලෙසයි.

මෙලෙස වී තොග අතුරුදන් වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක 2020 හා 21 වර්ෂවල කන්න කිහිපයකදී මිලදී ගනු ලැබූ වී තොගයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, පොල්ගහවෙල සහ මහව ඇතුළු ගබඩා පහක වී තොග අතුරුදන් වී තිබෙනවා. 

ReeCha