රුවන්වැලිසෑයේ විහාරමහාදේවියට පැළඳ වූ ඔසරිය ඇතුළු නවීන ආභරණ වලට අවසානයේ සිදු වූ දේ.

Sri Lanka
By Wayomi Jan 27, 2023 08:22 AM GMT
Wayomi

Wayomi

Report

රුවන්වැලි මහ සෑය ආසන්නයේ ඇති විහාරමහා දේවී ප්‍රතිමාවට පලඳවා ඔසරිය ඇතුළු නවීන ආභරණ පලඳවා තිබූ ඡායාරූප කිහිපයක් පසුගියදා සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණා.

එම සිදු වීමෙන් පසුව එලෙස විහාරමහා දේවී ප්‍රතිමාවට පලඳවා තිබූ ඔසරිය ඇතුළු නවීන ආභරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පසු ඉවත්කර තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW