වැඩිහිටියන්ට සහ රෝගීන්ට අද අවදානම් උෂ්ණත්වය ඉහළට

By Mithu Aug 22, 2025 04:29 AM GMT
Report

අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඊයේ දිනයට සාපේක්ෂව අවධානය යොමු කළ යුතු මට්ටමකට උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සමහර ප්‍රදේශවල සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට උෂ්ණත්වය දැනෙනු ඇතැයි සඳහන් වේ.

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප නෑ - රජය තීරණය ගනී

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප නෑ - රජය තීරණය ගනී

ඉහත පළාත්වල ජනතාවට ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත්, වැඩිහිටියන් සහ රෝගීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් උපදෙස් දී තිබේ.

සූරියවැව STF වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් ජීවිතක්ෂයට

සූරියවැව STF වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් ජීවිතක්ෂයට