අල්ලස් අරන් - දඩත් කළා - අවුරුදු 5ක් සිපිරි ගෙට.

Government Employee Sri Lanka Sri Lanka Magistrate Court Bribery Commission Sri Lanka
By Hashini Aug 26, 2023 09:04 AM GMT
Hashini

Hashini

Report

සහතිකයක් නිකුත් කිරීම සඳහා අල්ලස් ලබා ගත් රජයේ නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් ඊයේ (25) දඬුවම් නියම කරනු ලැබුවා.

අදාළ පුද්ගලයා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු වන අතරම, ඔහු විසින් පාරිසරික ආරක්ෂණ සහ අනුකුලතා සහතිකයක් නිකුත් කිරීම සඳහා රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබාගෙන ඇත.

සැකකරුට අධිචෝදනා හතරක් යටතේ නඩු පවරා ඇති අතර,එක චෝදනාවකට රුපියල් 5000 බැගින් රුපියල් 20,000 දඩ මුදලක් නියම කර ඇති අතර වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම වසර 5කට අත්හිටුවා තිබෙනවා.. 

ReeCha