අල්ලස් කොමිෂන් සභාවට ආ නව අධ්යක්ෂවරයා.
Ranil Wickremesinghe
Bribery Commission Sri Lanka
By Wayomi
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂකවරයෙක් පත්කරගෙන තිබෙනවා.
ඒ, අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න පත්කර ඇත.
නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.