කළුතර තරුණියගේ ඛේදවාචකයේ ප්‍රධාන සැකකරුගේ තවත් පැටිකිරියක් එළියට. (PHOTOS)

Sri Lanka Gossip Today
By Wayomi May 11, 2023 11:47 AM GMT
Wayomi

Wayomi

Report

පසුගියදා කළුතර ප්‍රදේශයේ පස් මහල් හෝටලයක තුන්වන මහලෙන් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ සිදුවීමට ප්‍රධාන සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනුණා.

මෙම සිදුවීම රට තුළ ආන්දෝලනයට තුඩු දුන් අතර ඔහු ගැන සමාජ මාධ්‍යවල ලිපියක් ද සංසරණය වෙමින් පවතිනවා.

එම ලිපිය මඟින් ධනුෂ්ක ගයාන් සහබන්දුගේ චරිතාපදානය දිග හැර තිබුණේ මෙලෙසින්,

#දනුශ්ක #ගයාන් #සහබන්දු උබ මොනාහරි හේතුවකට ඔය කෙල්ලගෙ මරනෙන් ගැලවුනත් මුලු සමාජෙම දැනගන්න ඕන උබ ගැන.....

1 මොකද උබලගෙ ප්‍රෝඩාව නිසා අපි ගොඩනගපු දේවල් විනාශ උනා..

(උබ අපේ නඩුවටත් ගම්පහ එන්න ඕනනෙ)


2 උබ අර දබුල්ලෙ දසනායක කියන මනුස්සයට උබේ හයිහුන්ඩායි ජීප් එක ලක්ශ 14/ විකුනල ෆිනෑන්ස් පිටින් ආයෙම ඒක හොරකන් කරන් ඇවිල්ල කඩවටට විකිණුවා,,

#මේව #සාක්කි #තියෙන #ඇත්ත #දේවල්නෙ.

උබට ආයෙම දවසක රෙන්ට් එකටවත් වාහනයක් දෙන්නෑ!!

ලංකාවෙ කිසිම මිනිහෙක්. .


3 උබ ඔය පොටෝ එකේ ඉන්න ගෑනු මනුස්සයට කොයිතරම් වද දුන්නද..?

උබ ලිංගික විකුර්තිකයෙක්..ඒ ගෑනි කට ඇරියොත් තෝ ආයෙම හිරේ..


4 උබ අර නිල්පානාගොඩ මාලක කියන පොඩිඑකාගෙ බයිසිකලේ හොරෙන් ගෙනිච්ච..

(ඒකටත් තව නඩුවක් ඇති..)

තව උබ පාණදුරේ නල්ලූර්පාරෙ ක්ලැසික් ටවර් එක අස්සෙ කරපු දේවලුත් එලියට එයි.!!

උබ සමාජෙට පිළිලයක්..උබට

එලියට එන්න ලැබුනොත් මාවත් හමුවෙයන්.!!

මට ඔප්පු කරන්න පුලුවන් දේවල් මම මේකෙ ලිවුවෙ..

කැමති අයෙක් ශෙයා කරන්න..   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW



GalleryGallery