දෙරණේ අධිපති දේශපාලනයට?
Sri Lanka Politician
By Wayomi
දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර දේශපාලනයට පිවිසීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ සඳහා ඔහු හේමකුමාර නානායක්කාරගේ නායකත්වයෙන් ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂයක් ලබාගෙන ඇති බව ද වාර්තා වෙනවා.
මේ වනවිට දිලිත් ජයවීර මහතා “අරමුණ” නමින් සංවිධානයක් පිහිටුවාගෙන දිවයින පුරා ව්‍යාපාරිකයින් හමුවෙමින් ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය පිළිබඳව එම ව්‍යාපාරිකයින් දැනුවත් කරමින් සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
