ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියෙන් සංශෝධනය වෙයි - ඒ අනුව නව මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.
Sri Lanka
LAUGFS Gas PLC
Laugfs Gas Price
By krishani
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට 12.5Kg ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු.1,290ක මුදලකින් අඩු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරයි.
ඒ අනුව එහි නව මිල රු.3,990ක් වේ.
එමෙන්ම 5Kg ක ගෑස් සිලින්ඩරයක මිල රු.516ක මුදලකින් අඩුවන අතර එහි නව මිල රු.1596ක් ලෙස දැක්වෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |