හෙල්මට් නැතිව යන අයට කළුතර පොලිසියෙන් දුන් අලුත්ම දඬුවම. (VIDEO)
By Wayomi
ලංකාවේ නීතියට අනුව හෙල්මට් නැතිව යතුරු පැදියක් ධාවනය කිරීම සහ එහි ගමන් කිරීම වැරැද්දකි.
එලෙස ගමන් කරන පුද්ගලයන්ට දඩ කොළ ලිවීම සාමාන්‍යය දෙයක්.
නමුත් එලෙස දඩ කොළ නොලියා දඩ කොළයක් වෙනුවට ආරක්ෂක හිස් වැසුමක් ලබාදීමේ පුවත් වාර්තා වෙනවා.
එය සිදු කර තිබෙන්නේ, කළුතර දකුණ පොලීසියේ සමාජ සත්කාරයක් ලෙසයි.
VIDEO
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |