ඇඟ කිලි පොලා යන සිද්දියක් - බිරිඳගේ රහස් අවයවය පිළිස්සූ සැමියා!
By Shehan
හතරලියැද්ද, පොල්වත්ත ප්‍රදේශයේදී අනියම් ප්‍රේම සබඳතාවයක් පැවැත්වූ බිරිඳකගේ රහස් අවයවය විදුලි ඉස්ත්‍රික්කයකින් පිළිස්සූ සැමියෙකු පිළිබඳ තොරතුරු වාර්තා වේ.
බරපතල තුවාල ලැබූ එම බිරිඳ මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
තුවාල ලැබූ ඇය 27 හැවිරිදි දෙදරු මවකි.
සිද්ධිය සම්බන්ධයෙන් 34 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව හතරලියැද්ද පොලිසිය පවසයි.