ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ.

Report

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා ගංවතුර අවදානම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ, අනුව එම නිවේදනය තවත් පැය 24ක් සඳහා වලංගු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අදාළ ප්‍රදේශවලින් ගමන්ගන්නා වාහන සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.