මෙහෙමත් නිවාඩුවක්! - අලුත් අවුරුද්දට මන්ත්‍රීවරුන්ට ලැබුණු දිගු නිවාඩුව මෙන්න.

Parliament of Sri Lanka Sri Lanka Politician
By Wayomi Apr 03, 2024 08:40 AM GMT
Wayomi

Wayomi

Report

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සති දෙකකට වැඩි කාලයක් නිවාඩු ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 24 වැනිදා වන අතර පාර්ලිමේන්තුව මේ සතියේ රැස්වූයේද දින දෙකක් පමණි.


ReeCha