මෙරට ටයර් මිලෙහි සිදු වූ වෙනස මෙන්න.
Sri Lanka
By Wayomi
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුවත් ආනයනික ටයර් මිල අඩුකළ හැක්කේ 05%ක ප්‍රතිශතයකින් බව ටයර් ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් ෆොන්සේකා පවසනවා.
ඊට හේතු ලෙස ඔහු පෙන්වා දෙන්නේ, වෙළදුන් සතුව තවමත් පැරණි ටයර් තොග පැවතීමයි.
නමුත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, නව තොග ලැබීමෙන් පසු ඉදිරි මාස තුන ඇතුළත ආනයනික ටයර් මිල 15%කින් පමණ අඩුකිරීමට අපේක්ෂා කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
