පෞද්ගලික බස් රථ ගත් තීරණය.
Sri Lanka
By Hashini
ලබන වසරේ ජනවාරි මාසයේ සිට පෞද්ගලික බස් රථ දුම් පරීක්‍ෂාවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දුම් පරික්ෂාව සිදු නොකිරීම සහ ප්‍රමිතියෙන් තොර ඉන්ධන භාවිතය නිසා මෙම තීරණය ගත් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ.
කොළඹ ඊයේ (08) පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
