විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ තීරණය අද..

Sri Lanka
By krishani Apr 11, 2023 07:07 AM GMT
krishani

krishani

Report

උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂා කිරීම්වලින් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (11) ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය සඳහන් කළේ ය.

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඔවුන් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ.

කෙසේවෙතත් අද පස්වරුවේ එම සංගමයේ විධායක කමිටුව රැස් වී අවසන් තීන්දුවක් ගැනීමට නියමිත ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join