හෙට තරඟයේ ක්‍රිකට් සංචිතය මෙන්න...
By Parami Dissanayake
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.
ඒ අනුව, එම කණ්ඩායම පහතින්.
ධනංජය ද සිල්වාගේ - නායක
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
දිනේෂ් චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස්
කමිඳු මෙන්ඩිස්
කුසල් මෙන්ඩිස්
නිශාන් පීරිස්
ප්‍රභාත් ජයසූරිය
මිලාන් රත්නායක
අසිත ප්‍රනාන්දු
තරගාවලියේ හෙට (26) ආරම්භ වීමට නියමිතව ඇත.