නවසීලන්තයට එරෙහි ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ..

By Piyumika Nov 06, 2024 06:27 AM GMT
Report

රිකට් ආයතනය විසින් නවසීලන්තය සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සහ තරග 2 කින් සමන්විත T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විස්සයි20 ජාත්‍යන්තර තරගය නොවැම්බර් 9 සහ 10 දෙදින පැවැත්වෙන අතර එක්දින තරගාවලිය නොවැම්බර් 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ඉතිහාස පොත අලුත් කරමින් පළමු වරට ලංකාවට ආපු අය බලන්නකෝ..

ශ්‍රී ලංකා ඉතිහාස පොත අලුත් කරමින් පළමු වරට ලංකාවට ආපු අය බලන්නකෝ..

එම සංචිත මෙසේය.

එක්දින සංචිතය

  1. චරිත් අසලංක – කැප්ටන්
  2. අවිශ්ක ප්‍රනාන්දු
  3. පැතුම් නිශ්ශංක
  4. කුසල් ජනිත් පෙරේරා
  5. කුසල් මෙන්ඩිස්
  6. කමිඳු මෙන්ඩිස්
  7. ජනිත් ලියනගේ
  8. සධීර සමරවික්‍රම
  9. නිශාන් මධුෂ්ක
  10. දුනිත් වෙල්ලාලගේ
  11. වනිඳු හසරංග
  12. මහේෂ් තීක්ෂණ
  13. ජෙෆ්රි වැන්ඩර්සේ
  14. චමිදු වික්‍රමසිංහ
  15. අසිත ප්‍රනාන්දු
  16. ඩිල්ෂාන් මධුශංක
  17. මොහොමඩ් ශිරාස් .

ගෝල්ෆේස් පිටියට මොකක්ද මේ කරන්න යන්නේ..

ගෝල්ෆේස් පිටියට මොකක්ද මේ කරන්න යන්නේ..

T20I සංචිතය

  1. චරිත් අසලංක – කැප්ටන්
  2. පැතුම් නිශ්ශංක
  3. කුසල් මෙන්ඩිස්
  4. කුසල් ජනිත් පෙරේරා
  5. කමිඳු මෙන්ඩිස්
  6. දිනේෂ් චන්දිමාල්
  7. අවිශ්ක ප්‍රනාන්දු
  8. භානුක රාජපක්ෂ
  9. වනිඳු හසරංග
  10. මහේෂ් තීක්ෂණ
  11. දුනිත් වෙල්ලාලගේ
  12. ජෙෆ්රි වැන්ඩර්සේ
  13. චමිදු වික්‍රමසිංහ
  14. නුවන් තුෂාර
  15. මතීෂ පතිරණ
  16. බිනුර ප්‍රනාන්දු
  17. අසිත ප්‍රනාන්දු