තමාට අත මිරිකා හිරිහැර කිරීමට තැත් කළ බවට මාධ්‍යවේදියකුගේ පැමිණිල්ලක්..
By Sithumi
ගාලු මුවදොර සාමකාමී විරෝධතාවය නතර කිරීම ගැන පැමිණිලි කිරීමට පොලිසියට ගිය මාගේ අත මිරිකා ජංගම දුරකතනය උදුරා ගැනීමට තැත් කර තමාට හිරිහැර කිරීම ගැන කොටුව ස්ථානාධිපති සාගර ලියනගේට එරෙහිව තරිදු ජයවර්ධන පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් කරන ලදී.
