සැණකෙළි බිමක බිහිසුණු අනතුරක්, 23 දෙනෙක්ට තුවාල, තුන්දෙනෙක්ට බරපතළයි

Report

සෞදි අරාබියේ සැණකෙළි භූමියක විනෝදාස්වාදය වෙනුවෙන් ඉදිකර තිබූ උපාංගයක් (Fairground ride) කඩාවැටී සිදු වූ බිහිසුණු අනතුරකින් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

රාජ්‍ය සේවයට පිවිසෙන්න ඉන්න ඔබට මෙන්න චාන්ස් එකක්. වැඩි පඩියකට වටිනා රැකියාවක්

රාජ්‍ය සේවයට පිවිසෙන්න ඉන්න ඔබට මෙන්න චාන්ස් එකක්. වැඩි පඩියකට වටිනා රැකියාවක්

ඒ අනුව ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන බව සඳහන්.

මෙම අනතුර ජෙඩා නගරයේ තායිෆ් හි අල්-හඩා ප්‍රදේශයේ විනෝද උද්‍යානයක සිදුව ඇති බව සඳහන්.

මේ අතර මේ වන විටත් අනතුර සම්බන්ධයෙන් කලාපීය ආණ්ඩුකාරවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පවසයි.

එසේම එම විනෝද උද්‍යානය ද වසා දැමීමට නියෝග කර ඇත.

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

නව තීරු බද්ධ ක්‍රියාත්මක වන දින වකවානු ගැන ට්‍රම්ප් මතක් කරයි

නව තීරු බද්ධ ක්‍රියාත්මක වන දින වකවානු ගැන ට්‍රම්ප් මතක් කරයි